Tuesday, December 12, 2017

The Walking Dead [S08 :E08] Sinhala Subtitle


The Walking Dead [S08 :E08] Sinhala Subtitle





අපගේ ප්‍රධාන වෙබ් අඩවිය ට  The Walking Dead කතා කාලාවේ S08 :E08 උපසිරැස ලැබී තිබුන අතර මෙය එහි නිල වශයෙන් නිකුත් කරනු ලැබුවක් නොවන බව සලකන්න ..මෙය නිල වශයෙන් නිකුත් නොකරනු ලැබුවේ මෙම කතා මාලාවට යම් හෙයකින් ඉදිරි කාලයේදී නොලැබුන හොත් රසිකයන් අපහසු තාවයට පත් වන නිසා වෙනි ..තවද Arrow , Flash, legend of tomorrow ,Supernatural වැනි දැනට විශාල  episode ප්‍රමාණයක් විකාශය වී ඇති කතා මාලාවන්ට සිංහල උපසිරැසි ඉල්ලා විශාල වශයෙන් අප හට ඉල්ලීම් ලැබෙමින් පවතී ..2015 දී හා විශේෂ අවස්ථා වලදී (cross over )පමණක් ඒ ඒ කතා මාලාවන්ට අප විසින් උපසිරැසි නිකුත් කරද පසු කාලීනව අප විසින් එයට උපසිරැසි ලබා දීම නවත්වනු ලැබුවේ වෙබ් අවකාශයේ එයට උපසිරැසි තිබුන නිසා වෙනි ..තවද ඒ ඒ කතා මාලාවන්ට අප විසින් උපසිරැසි නිකුත් කිරීමට අකමැත්තෙමු ..නමුදු ඔබට මෙම කතා මාලාවන්ට උපසිරැසි කිරීමට කැමැත්ත ඇත්නම් හා ඔබට එය ට දිගටම   උපසිරැසි කිරීමට හැකියාව ඇත්නම් පමණක් අපගේ උපසිරැසි අංශයට හෝ facebook page එකට හෝ අපගේ නිල email ගිණුමට (admin@subz.lk) දැනුම් දෙන්න  .. දැනට යමින් තිබෙන කොටස් වලට උපසිරැසි කිරීමට ඔබට පුළුවන .නමුත් පසු කාලීනව ඔබ විසින් ඒ ඒ කතා මාලාවට අදාල සීසන් එක ඔබ විසින් සම්පුර්ණ කර යුතුය..ඒ කියන්නේ දැන් යන්නේ සීසන් 4 හි 10 වෙනි කොටස නම් ඔබට 10 වෙනි කොටස කර හැක .නමුදු  ඔබ විසින් 4 වෙනි සීසන් එකේ මුල් කොටස් වලට  පසු කාලීනව ඔබ උපසිරැස කර යුතුය ..එය අසීරු කරුණක් බව දන්නෙමු ..එම නිසා ඒ ඒ කතා මාලාවන්ට අඩුම උපසිරැසි කරුවන් 3 දෙනෙකුත් වත් උපසිරැසි කිරීමට ඉදිරිපත් වන්නේ නැත්නම් එම කතා මාලාවන් ට උපසිරැස නිකුත් නොවන බව කරුණා වෙන් සලකන්න..තවද ඕනෑම කතා මාලාවක් ඔබ මුල සිට පටන් ගන්නේ නම් එය අප හට දන්වා  ..ඔබව සම්බන්ද කර ගැනීමට ඔබගේ  email ලිපිනය හෝ ඔබගේ facebook ගිණුමේ ලින්ක් එක අප හට ලබා දෙන ඉල්ලා සිටිනවා ...


තවද  උපසිරැස් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා . උපසිරැසි දීම නැවතී ඇති කතා මාලාවන් 4 ක් පමණ ඇති අතර එයට උපසිරැස් කිරීමට ඉදිරිපත් වන ලෙස සිටිනවා ...


මෙම උපසිරැස නිකුත් කරේ මේ උපසිරැස කර උපසිරැස් කරුගේ මහන්සිය අපතේ යා නොහැකි නිසා වෙනි ..


Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Madusara Manawasinghe කල උපසිරැසි නිර්මාණයකි





Download Link:-
https://1337x.to/torrent/2653613/The-Walking-Dead-S08E08-HDTV-x264-BATV-eztv/

Sinhala Subtitle :-

https://my.pcloud.com/publink/show?code=XZ6q8J7ZMIQpIkQXjtFydWS3nm32iYPcqgqX

Thursday, November 23, 2017

Straightheads AKA Closure (2007) Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

Relic Hunter 1999 [S02 : E01] Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

Wednesday, November 22, 2017

Bhoomi (2017) Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

Tuesday, November 21, 2017

Katha Nayagan (2017) Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Manoj Sachintha කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

Monday, November 20, 2017

MacGyver [S01 : E06] Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Madusara Manawasinghe කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

Shatamanam Bhavathi (2017) Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Shehan Lakshitha කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

Friday, November 17, 2017

The Man From Earth (2007) Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

Spyder (2017) Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

Wednesday, November 15, 2017

Absentia [S01 : E08] Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pasindu Amarasinghe කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

The Texas Chain Saw Massacre (1974) Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Harshana Prathimal කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

MacGyver [S01 : E05] Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Madusara Manawasinghe කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න

Tuesday, November 14, 2017

Inhumans [S01 : E08] Sinhala Subtitle - Subz LK





Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Pathum Chamara කල උපසිරැසි නිර්මාණයකි!
පහත Link එකෙන් පිටපත හා උපසිරැසිය බාගන්න.



සිංහල උපසිරැස :-මෙනතින් ගන්න